(මහින්ද නිශ්ශංක)
කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඇතුළු සියලු දුම්රිය ස්ථාන හා දුම්රිය මැදිරි විෂබීජානුහරණය කරන්නැයි ප්‍රවාහන කළමනාකරණ සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රවාහන බලධාරීන්ට අද (17) උපදෙස් දුන්නේනය.
අද (11) කොටුව දුම්රිය ස්ථානයේ විශේෂ නිරීක්ෂණයකට එක්වෙමින් මෙම උපදෙස් ලබාදුන් අමාත්‍යවරයා කොටුව දුම්රිය ස්ථානයේ දී මගීන් සඳහා විෂබිජානුහරණ ස්ථානයක් ද ආරම්භ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd