(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
දිවයිනේ සියලුම පෙර පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට පියවර ගත් බව ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
රට තුළ පවතින කොරෝනා වෛරස තත්ත්වය ව්‍යාප්ත වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර පෙරපාසල් වල ගුරුවරුන්ගේ වැටුප් පවා ගෙවා අවසන්... නමුත් මාසය පුරාවටම විටින්විට මුදල් ගෙවීම සමහර දෙමව්පියන්ගේ සිරිතක්... එහෙම අය නිසා පෙරපාසල් පවත්වාගෙන යනු ලබන ගුරු මහත්මීන්ට අසාධාරණයක්ද සිදුවී ඇත...