"සත්‍ය ගවේෂකයෝ" සංවිධානය මගින් පලතුරු පැල සිටුවීමේ වැඩසටහනක් අද (19)කඩුවෙල බෝමිරිය ගනේවත්ත පුරාණ රජමහා විහාරයේදී පැවැත්විණි
මේ අවස්ථාවට ස්වාමින් වහන්සේලා ඇතුලුව එම ප්‍රදේශය භාර කෘෂිකර්ම නිලධාරිවරිය, ප්‍රදේශයේ ගොවි සමිතියේ මහත්ම මහත්මීන් සහ "සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ සාමාජිකයින් පිරිසක් සමග එක්ව සිටියහ.
මේ සදහා නීතීඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා සහභාගි විය
මේ සදහා නීතීඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා සහභාගි විය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත කියන්නෙ කවුද? ඔහු මීට සහභාගී වීමේ ප්‍රවෘත්තිමය වැදගත්කම මොකක්ද?
මෙ මිනිස්සු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අසත්‍ය ගවෙශකයෝ... මොකක්ද ගවෙශනය කරන සත්‍යය? ඒ වචනයටත් අපහාසයක්...මෙගොල්ලෝ පොහොට්ටුවෙ දේශපාලනය කරන්නේ කඩුවෙලට වෙලා...
යට පින්තුරේ නියම මීටරේ පරතරය. ඔය ගවේෂක මහත්මය සත්‍ය කෙසේ වෙතත් එක පක්ෂෙකට කඩේ යන කෙනෙක්නෙ.