අද දිනයේදී පමණක් කොරෝනා ආසාදිතයන් 1,037 දෙනකු වාර්තා වූ බව සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව සිංගප්පූරුවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 11,178ක් දක්වා ඉහළ ගොස් ඇත.
නව ආසාදිතයන්ගෙන් වැඩිදෙනා සංක්‍රමණික සේවකයන් යැයි සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සංක්‍රමණිකයන් රැඳී සිටින ප්‍රදේශ ද නිරෝධායනය කළ යුතු යැයි සිංගප්පූරු ආණ්ඩුවේ නියෝග කර ඇත.
අල්ජසීරා
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංගප්පූරුවේ ජනගහනය අපේ රටේ ජනගහනයෙන් හතරෙන් එකක් පමන. ඒ විදියට බලපුවාම එහේ ඉන්න ආසාදිතයින් ප්‍රමාණය විශාලයි.