(චමිල් රූපසිංහ)
කෝවිඩ් - 19 සෞඛ්‍ය ආරක්ෂක අරමුදල සදහා අස්ගිරි මහා විහාරික කාරක මහා සංඝ සභාවෙන් රුපියල් මිලියන 5 ක් ලබා දිම අස්ගිරි මහා විහාර පරිශ්‍රෙය්දි අද (27) සිදුකෙරිණි.
මෙහිදි මෙම වසංගත තත්වය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාව වෙත බෙදාදීම සදහා අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක අති වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහා නාහිමියන් විසින් පළාත් ආණ්ඩුකාර නිතීඥ ලලිත් යු ගමගේ මහතා වෙත හා සහල් තොගයක් ද ලබා දුණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩලා තියෙන්නේ පින් කැටේ. හාල් ටිකනම් ඉතින් නින්දගම් වලින් ලැබුනායයි කියමුකෝ. අකැප සල්ලි?
අපේ මේ ප්‍රසිද්ද ලොකු පන්සල්වලට සල්ලි බාගේ යහමින් ඇති පාටයි.
අපි නම් උදේ හවා දෙවියන්ට කියන්නේ ... මේ බුද්ධ ධර්මය විකුණගෙන කන.. කහකඩ කරෙදාගත්තු .. මේ වසන්ගතයෙන්ම .. යන්න කියලයි ... !!!