(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලන්කන් ගුවන් සේවය අද (08) දින සිට සිය ගුවන් ගමන් මෙහෙයුම් ලබන 21 දින තෙක් තාවකාලිකව අත්හිටුවා තිබේ .
එහෙත් තවදුරටත් භාණ්ඩ ප්‍රවාහනය සදහා මෙම ගුවන් යානා සිය ධාවන කටයුතු සිදු කරයි .
ශ්‍රී ලන්කන් ගුවන් සේවය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ , සිය මූලස්ථානය වශයෙන් භාවිතා කරමින් සිය ගුවන් ගමන් මෙහෙයුම් සිදු කරයි .
මෙසේ ගුවන් ගමන් මෙහෙයුම් අත්හිටුවීමෙන් පසු , ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ඒ.- 330 සහ ඒ.- 320 වර්ගයේ ගුවන් යානා 25 ක් පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ මෙසේ නවතා තිබුණි .
COMMENTS
එංගලන්තේ ඉඳලා UL 504 ගුවන් යානයෙන් හිතවතුන් ටික ලංකාවට ගෙන්වාගෙන ඉවරද? අප්‍රියල් 7 වෙනිදා වෙන තෙක් ශෝක් එකට ලංකාවට ආවා එයාලගේ කට්ටිය. පිටරටවල් වල සිට ණයට කහින හිඟන රැලට ඕවා ගැන වගේ වගක් නැහැ. පව්!!