IMG-LOGO

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත දෙවැනියාත් මරුට

මලිෂා ගුණවර්ධන
 

කොරෝනා වයිරසය ආසාදනය වී මිගමුව දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයකු මිය ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ මීගමුව පෝරතොට පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු හෘදයාබාධයකින් හා දීර්ඝ කාලීන ස්වසන ආබාධයකින් පෙළුණු අයකු බවද සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වී මිය ගිය ලාංකිකයන් සංඛ්‍යාව දෙකකි.



අදහස් (3)

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත දෙවැනියාත් මරුට

Wije Monday, 30 March 2020 03:11 PM

අපගේ බලවත් ශෝකය ප‍්‍රකාශ කරමු. මිනිස් ජීවිත බිලි නොවෙවා කියලා ප‍්‍රාර්ථනා කරමු.

:       0       27

Mahee Monday, 30 March 2020 07:05 PM

දැන හෝ නොදැන මේ තැනැත්තා රෝහල් ගත වීමේ ප්‍රතිපලය මීගමු රෝහලේ කාර්ය මණ්ඩලය දවස් 14 කට ඉවත්වීම නොවේද? තමන්ට රෝගය ඇති නැතිබවට සැකසහිත නම් කලයුතු දේ ගැන මෙච්චර කියද්දීත්, එය නොසලකා හැරියාම අනතුරේ වැටෙන්නේ අනුන්ගේ ජීවිත නේද කියලා මිනිස්සු හිතන්නේ නැති හැටි...

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 31 March 2020 07:39 AM

මේ ලෙඩා මරාගෙන මැරුණ කෙනෙක්. දොස්තරලා සහ සේවකයෝ ගොඩකට ස්වයන් නිරෝධනයට යන්න වුනා. ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ?

:       12       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 65 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 274 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site