( දිල්රුක්ෂි ග්‍රේරු)
කොරෝනා අසාදිත තවත් පුද්ගලයින් 5 දෙනකු පිළිබඳව අද(23) තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විෂෙඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා කියයි.
ඊයේ රාත්‍රියේදී රෝගීන් සිව් දෙනකු වාර්තා වී ඇති අතර අද (23) ආසාදිතයින් පස් දෙනකු වාර්තා වී තිබේ.
මේ වන විට කොරෝනා අසාදිත ශ්‍රී ලංකාවෙන් හමු වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 91 දක්වා ඉහළ ගොස් තිබේ.
අද(23) උදෑසන වන විට අසාදිත පුද්ගලයන් 87 දෙනෙකු හඳුනාගෙන තිබිණි.
කොරෝනා අසාදිත වූ පළමු පුද්ගලයා සුවය ලබා අද (23) අයි ඩී එච් රෝහලෙන් පිටව ගොස් ඇතැයිද අනිල් ජාසිංහ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මාධ්‍ය රටේ ජනතාවට ඒත්තු ගන්වා ඇති හැටියට,. කොරෝනා රෝගීන් යනු මේ ලෝකෙන් උතුම් රට විනාශ කිරීමට දැන දැනම සිය උවමනාවෙන්ම ලෙඩ සාදාගත් පිරිසකි. මෙහි කොරෝනා බෝකරගෙන සිටින ජනයා කුමන ප්‍රදේශවල අය දැයි නම්, ගම්, ලිපිනයන් ප්‍රසිද්ධ කරපල්ලා. වෙනත් රටවල මොවුන් කොරෝනා ආසාධිත රෝගීන් වුවත්, ලංකාවේ එවුන්ව අප හඳුන්වන්නේ ඔවුන් මරාගෙන මැරෙන මිනීමරුවන් ලෙසයි. කෙසේ වෙතත්, ලංකාවේ දකුණේ අමනයින් පමණක් අප එසේ සලකන අතර අනෙක් ප්‍රදේශ වල සියලුම රෝගීනට අප හදවතින්ම අනුකම්පා කරමු.
හමුදාව යොදවලා හරි ලංකාවේ මිනිස්සු කඩේට බඩු ගන්න ඉන්න පෝලිමේ මීටරයක් හෝ දෙකක් දුරින් ඉන්න කියලා දෙන්න. නැත්නම් රෝගය මඬින්න කරන අනිත් උත්සාහයන් සියල්ල වතුරේ.