IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වැලිසර කඳවුරේ සිට නිවාඩු ගිය ගාල්ලේ සෙබළුන් 8ක් පීසී ආර් පරීක්ෂණයට

(ඩී.ජී.සුගතපාල)

වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් පිරිසකට කොරෝනා ආසාදනයවි ඇති බවට තහවුරු විමෙන් පසු එම කඳවුරේ සේවය කරනු ලබන ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි සෙබළුන් අට දෙනෙකු පි.සී.ආර්.පරික්ෂණය සඳහා අද(24) කරාපිටිය රෝහලවෙත ගෙන එනු ලැබු බව කරාපිටිය රෝහල් ප්‍රකාශකයෙකු පැවසිය.
 
ගාල්ල දඩල්ල  මාඉටිපෙ අම්බලන්වත්ත,  අහංගම මිගහගොඩ,  නෙලුව මැදගම, රත්ගම කන්දේගොඩ,  හික්කඩුව නාරිගම යන ප්‍රදේශවල පදිංචි මෙම සෙබළුන් පසුගිය 18 සහ 21 යන දිනවල නිවාඩු ලබා පැමිණ සිටියදී කඳවුරේ සෙබළුන් පිරිසකට කොරෝනා ආසාදනයවි ඇති බව තහවුරු විමෙන්පසු  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් විසින්  නිවාස තුලම නිරෝධායනයට යොමුකර ඇත.
 
මේ අතර අද දින ඔවුන්ගේ පි.සී.ආර්.පරික්ෂණ සිදු කිරිම සඳහා කරාපිටිය රෝහල වෙත රැගෙනවිත් ඇත.රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ ඔවුන්ගේ පි.සි.ආර්.පරික්ෂණ අද දින සිදු කිරිමට නියමිත බවය.



අදහස් (0)

වැලිසර කඳවුරේ සිට නිවාඩු ගිය ගාල්ලේ සෙබළුන් 8ක් පීසී ආර් පරීක්ෂණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site