නිමල් ජයරත්න සහ කරුණාරත්න ගමගේ
මඩකලපුව පුනානි හා වැලිකන්ද කන්දකාඩු නිරෝධායනය මධ්‍යස්ථානවල දින 14 ක් නිරෝධායනය වු ලාංකිකයින් 188 දෙනෙකු අද 27 පෙරවරුවේ සිය නිවෙස් කරා පිටත්ව ගිය බව හමුදාවේ උසස් නිලධාරීයකු පැවසිය.
ඒ අනුව මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 163ක් ද කන්දකාඩු නිරෝධායනය මධ්‍යස්ථානයේදී සිටි 25 ක් මෙලෙස පිටත් ගියහ.
මොවුු ඉතාලිය සිට පැමිණි අය වන අතර මාතර, කොළඹ, හලාවත, කුරුණෑගල පදිංචිකරුවෝ වෙති.
(ඡායාරූප - නිමල් ජයරත්න)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd