වන්දනාකරුවන් නොමැති වුවත් ශ්‍රී පාද උඩමළුවේ දිනකට සිව්වතාවක් තේවාවන් සහ පුද සිරිත් පවත්වන බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක , ඌව පැල්මඩුල්ල ශ්‍රී රජමහ විහාරස්ථානයේ විහාරාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් පැවසූහ.
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වන්දනාකරුවන් නැතිවත් ශ්‍රී පාදයේ තේවාවන් එලෙසම
රටවැසියා Friday, 10 April 2020 11:14 AM
මැතිවරණ නොපවත්වා සිටින්න යැයි අනුසාසනා කරන්න හාමුදුරුවන්ට අයිතියක් නෑ.
Champa Friday, 10 April 2020 12:50 PM
ශ්‍රී පාදස්ථානයේ විතරක් නෙමෙයි බැතිමත්තු නැතිවුනත් අනිත් ප්‍රධාන පන්සල් දළදා මාලිගාව ජයශ්‍රී මහා බෝධින්වහන්සේ වෙනුවෙන්ද නියමිත පුද පූජා පැවැත්වෙනවා කියල හිතනවා. හැබැයි හාමුදුරුවනේ, කොරෝනා පිටින් දාල හමුදා පාලනයක් ගේන්න කියපු එක සම්පූර්නයෙන්ම වැරදියි. ජනාධිපතිවරයා ජනාධිපතිවරණෙට ගියේ සිවිල් දේශපාලකයෝ එක්ක මිසක් හමුදා නිලධාරීන් පිරිවරා ගෙන නෙමෙයි. එයාව දිනවන්න චන්දෙ දුන්නේ 2015 ඉඳන් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා එක්ක හිටපු මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ එකම බලාපොරොත්තුව වුනේ මහින්දට ජනාධිපතිවරණෙට ඉදිරිපත් වෙන්න බැරි හින්ද ඔහුව අගමැති කිරීම. ජනාධිපතිවරණෙට ඉස්සෙල්ල හමුදා පාලනයක් ගේනවා කියලා කිව්වා නම් කිසි කෙනෙක් ජනාධිපතිවරයාට චන්දෙ දෙන්නේ නැහැ. දැක්කද ඊයේ ආණ්ඩුවේ ඇමති මැති රැස්වීම? කතා කරන්න බයයි මන්ත්‍රීවරු. දැනුත් මෙහෙම නම් හමුදාව ඉන්න ආරක්ෂක කමිටුවක් රට පාලනය කලොත් කොහොමට හිටීවිද? අගමැතිතුමා ලොකු උගුලක අහුවුනා. පේනවනේ.
ලසන්තSaturday, 11 April 2020 01:25 AM
චම්පා මහත්මියගේ අදහස නිවැරදියි. හමුදා පාලනයක් පවතින විටක ජනතාවට සිදුවන පීඩාව මුන්නාන්සේ දන්නේ නැහැ. බොහෝ දෙනෙකුට අමතකව නැතිව ඇති 1983 දී ඇතිවූ කළු ජූලිය. එම කාලයෙත් වැදගත් රාජ්‍ය ආයතනවලට හමුදාව යෙදෙව්වා. නිළධාරීන්ට හා සේවකයින්ට වැඩකරන්න වුනේ බියෙන ගැහිගැහී සිටය. ඒ වගේම මුන්නාන්සේ නොකිව්වාට සිරිපා වන්දනා කාලයෙන් පසුව අවාරයේද සිරිපා මළුවේ පුදපූජාවන් නොකඩවා කරන බව කියන්න වෙනවා...
හරේන් Friday, 10 April 2020 01:42 PM
උඩමලුව තාවකාලිකව වහන්න කිව්වම බෑ කිව්ව. තමුන්ට කලහැකි වගකීම ඉටු නොකර දැන් ජනාධිපති තුමාගෙ ගුණ ගායනා කරනව. හාමුදුරුවෝ මීට වඩා බුද්ධිමත්ව හිතන්න ඕන.
Ranjith Friday, 10 April 2020 02:32 PM
සාදු.. සාදු .... සාදු ... ආශීර්වාදයක්ම වේවා මුළු රටටත් ..මුළු ලෝකයටත් ...