(ඩී.ජී.සුගතපාල)
මාර්තු මස පළමු වැනිදා සිට මේ දක්වා විදේශ රටවල සිට පැමිණි පුද්ගලයින් 210 ක් ලියාපදිංචි කර ඇති බව ගාල්ල පොලිසිය පවසයි.
මෙම පුද්ගලයින් සියලුම දෙනා ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවද පොලිසිය පැවසීය.
මෙසේ නිරෝධායනයට යොමු කරන ලද පිරිස අතර දේශීය මෙන්ම විදේශීකයින් ද වන බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd