( මහින්ද නිශ්ශංක )
මේ මාසයට නියමිත විදුලි බිල ගෙවීම සඳහා මාර්තු 31 දක්වා පාරිභෝගිකයින්ට කල් ලබා දීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ.
විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇත.
දැනට පවතින ඇඳිරිනීති කාලය සැළකිල්ලට ගෙන විදුලි බිල නොගෙවූවත් විදුලිය විසන්ධි නොකරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිල් ගෙවන්නේ කොහොමද?
දැන් ඔය හිතාඉන්නේ විදුලිය පාවිච්චි කරන්නේ මාසික වේතනය ගන්න උදවිය විතරමද කියලා. දවසේ කුලිය හොයාගන්න උදවියත් විදුලිය පාවිච්චි කරන වග බඩ මහත පොඩි ඔලු ගෙඩියක් තිබුනත් ඇතුලේ මුකුත් නැති පුටු රත්කරන උදවිය දන්නෙම නැද්ද? අඩුමගානේ සුළු ආදායම් ලාබින්ට ටිකක් දිගු කාලසීමාවක් දුන්නහම කොමිස් අඩුවෙයිද? කියවන්න ඉස්සෙල්ලා මෙම ආසාදනයේ බරපතලකම ගැන ටිකක වැඩිපුර හිතන්න.