ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර මිනිසුන් විනෝදාස්වාදය සඳහා එක්රැස්වන ස්ථාන බහුතරය වසාදැමීමට කැලිෆෝනියා ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබේ.
ඒ අනුව, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මාර්තු 31 දක්වා සියලු සමාජශාලා, ආපනශාලා සහ මත්පැන් අලෙවිහල් වසාදැමීමට දැනුම් දී ඇත.
මීට අමතරව නිව්යෝර්ක්, ඔහියෝ, මැසචූසෙට්, වොෂින්ටන්, පෙනිසියුලා, ලාස්වේගාස් ප්‍රාන්තවල බලධාරීහු ද මහජනයා රැස් නොවන ආකාරයට කටයුතු සිදුවෙමින් ඇතිද යන්න සොයාබලමින් සිටිති.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ලොස් ඇන්ජලීස්හි ආපනශාලා-සමාජශාලා වහයි