IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ලංවීම ඉංජිනේරු සංගමයෙන් පානදුර මහ රෝහලට උපකරණ පරිත්‍යාගයක්

(දිමුතු සදරුවන්)

රුපියල් ලක්ෂ 11 ක් පමණ වටිනා සෞඛ්‍ය උපකරණ සහ අයි සී යූ ඇඳන් තුනක් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් අද (28) පානදුර මහ රෝහලට පරිත්‍යාග කළේය.

පානදුර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රාණි ගොඩකන්ද මහත්මිය වෙත මෙම උපකරණ කට්ටලය භාර දීම සිදු කළේය.

ලංවිම අතිරේක සාමාන්‍යාධිකාරි ඉංජිනේරු රොහාන් සෙනවිරත්න මහතා , ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති ඉංජිනේරු අනුරුද්ධ තිලකරත්න මහතා , ඉංජිනේරු සංගමයේ නිලධාරින් පිරිසක් සහ පානදුර මහ රෝහලේ කාර්ය මණ්ඩලයේ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 



අදහස් (1)

ලංවීම ඉංජිනේරු සංගමයෙන් පානදුර මහ රෝහලට උපකරණ පරිත්‍යාගයක්

ලියනගේ Saturday, 28 March 2020 07:43 PM

ලංකාවේ ව්‍යාපාරිකයන් , ශ‍්‍රී ලාංකිකයන් සහ විදේශීය පරිත්‍යාගශීලීන් කොවිඩ් - 19 මර්දනයට ලබාදෙන්නාවූ සියලු පරිත්‍යාග මුදල් හෝ භාණ්ඩ නිසි ප‍්‍රයෝජනය සදහා රෝහල්වෙත හෝ සුදුසුම ආයතන වෙතම ලබා දීමට කටයුතු කරන්න. කිසිවිටෙක දේශපාලකයන් වෙත විශේෂයෙන් මුදල් පරිත්‍යාග ලබා නොදෙන මෙන් ඉල්ලා සිටිමි. එසේ නොමති උවහොත් 2004 සුනාමියට ලැබුණු මුදල් පරිත්‍යාග මෙන් දේශපාලකයාගේ බැංකුවල සියලු පරිත්‍යාග තැන්පත් කරගනු ඇත. අවසානයේ සිදුවන්නේ කුමක්ද කියා කීමට අවශ්‍ය නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 775 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site