(තිළිණි ද සිල්වා)
කෙරෝනා වයිරසය ආසාදනය වීමෙන් තවත් ශ්‍රී ලාංකිකයෙකු බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී මිය ගොස් ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ ලන්ඩන් නුවර ෆෙල්තම් ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි ලාංකිකයෙකි.මොහු මහරගම වත්තේගෙදර පදිංචි අයෙකි.
කොරෝනා වයිරස ආසාදනය වී විදේශ රටකදී මියගිය දෙවැනි ලාංකිකයා මෙම පුද්ගලයාය. පළමුවැන්නා ලෙස ස්විට්සර්ලන්තයේ ජීවත් වූ ලාංකිකයෙකු ඉකුත් 25 වැනිදා මරණයට පත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් එංගලන්තයේ සිටින සියලුම ලාංකිකයින්ව එංගලන්තයෙන් පන්නා දමාවි. ඔවුන්ගේ ගෙවල් වලට බ්‍රිතාන්‍ය වැසියන් ගල් ගසා ගෙවල් පවා ගිනි තියාවි නේද? අපේ ලංකාවේ මිනිස්සු වගේ නෙමේ, ඔය සුද්දෝ මහා දරුණු ජාතියක්. මොනා උනත් කමක් නැහැ, ඒ අයව ලංකාවට නම් ගෙන්න ගන්න එපා.
මම කිවුවා ඊයේ මගේ ඥාතියකුට එංගලන්තයේ රෝහලකින් සලකපු විදිය. එයාල ගණන් අරගෙන නැහැ. එයාට සුවයි. එයා ඉන්නෙත් ලන්ඩන්වල. ඔබට නිවන් සුව පතමි.