IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ලංකාවටම තවමත් ඇඳිරි නීතිය

පුෂ්පකුමාර මල්ලවාරච්චි

මේ වනවිට සමස්ත දිවයින පුරා ක්‍රියාත්මකව පවත්නා ඇදිරි නීතිය කොළඹ, ගම්පහ, කළුතර හා යාපනය දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට 30 සදුදා උදේ 6.00 ට ඉවත් කෙරෙන අතර යළි එදින පස්වරු 2.00 සිට ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය කියයි.

ඒ අනුව 30 සදුදා පස්වරු 2.00 සිට යළි සමස්ත දිවයින පුරා ඇදිරි නීතිය බලපැවැත්වීමට නියමිතය.

එසේ ක්‍රියාත්මක වීමට නියමිත ඇදිරි නීතිය යලි ඉවත් කෙරෙන දිනයක් හෝ වේලාවක් සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැති අතර පසුගිය 26 වැනිදා පස්වරු 2.25 ට නිකුත් කළ ප්‍රවෘත්ති නීවේදනය පරිදි ඇදිරි නීතිය ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.


 



අදහස් (2)

ලංකාවටම තවමත් ඇඳිරි නීතිය

wije Saturday, 28 March 2020 04:10 PM

ලංකාවේ සියලුම ෆාමසි වැහුවේ බෙහෙත් තුන්ඩු අරගෙන මිනිස්සු වෙනත් දේවල් වලට යන එක නවත්වන්න නේද? නමුත් දැන් ඔසුසල විතරක් ඇරලා තියන කොට ඔසුසලට මිනිස්සුන්ට යන්න වෙන්නෙත් බෙහෙත් තුණ්ඩුව පෙන්නලා නේද? ඉතින් එතකොටත් වෙන වෙන ගමන් යන්න පුළුවන් නේද?. අනෙක ෆාමසි ඇරලා තියනකොට නගරයේ ෆාමසි කිහිපයක්ම තියන නිසා මිනිස්සු ෆාමසි වලට බෙදෙනවා. නමුත් ඔසුසල විතරක් ඇරලා තියනකොට මිනිස්සු සේරම බෙහෙත් ගන්න එතනට එකතුවෙනවා. එවිට විශාල ජනතාවක් එක විටකදී එකතු වෙනවා. මේවා අපේ ලොක්කන්ට තේරෙන්නේ නැත්ද කියන එක තමයි පුදුමේ. මිනිස්සු නිකම් ඇවිදින්න යනවා නම් ඒ අයව අත්අඩංගුවට ගන්න. ඇත්තටම බෙහෙත් ගන්න ඕන කෙනාට ෆාමසිය ඇරලා තියන්න. මට නම් හිතෙන්නේ ෆාමසි වලට යන ආදායම රජයටම ගන්න කරපු වැඩක් කියලයි. අනෙක ඔසුසලේ සමහර බෙහෙත් නැහැ එතකොට මොකද කරන්නේ ෆාමසියක් කඩලා බෙහෙත් ගන්නද? අනෙක එක දිගට ඇදිරි නීතිය නිසා එදිනෙදා රැකියාව කරලා ජීවත්වෙන සේරම ගෙදර. බඩු මලු ආවාට දැන්නම් ගන්න සල්ලි නැහැ. මෙහෙම ගියොත් මුළු රටම අවුල්වෙලා කොරෝනා වලට වඩා වැඩි විනාසයක් සිද්ද වෙනවා. දේශපාලකයන් බඩු මලු අරගෙන යන්නෙත් තමන්ගේ පාක්ෂිකයෝ ඉන්න පැති වලට විතරයි.

:       2       2

j.m.d.n asnesan Sunday, 29 March 2020 01:01 AM

ඇඳිරි නීතිය ගැන විස්තර දුන්නට ලංකාදීපට ගොඩක් ස්තුතියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 251 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 78 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site