කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රටේ පවතින තත්ත්වය මත විද්‍යුත් පුවත්පතක් (e-paper) ලෙසින් දෙසතියක පමණ කාලයක් පැවැති ලංකාදීප පුවත්පත හෙට (20 වැනිදා) සිට යළිත් වරක් මුද්‍රණද්වාරයෙන් පාඨකයන් වෙත ගෙනෙනු ඇත.
එහිදී ලංකාදීප දිනපතා පුවත්පත රුපියල් 30 කටද ඉරිදා ලංකාදීප රුපියල් 70 කටද මිලදී ගතහැකි වනු ඇත.
නවතම තොරතුරු දැනගන්න ‘ලංකාදීප‘ ඔබේ පිටපත අදම වෙන්කරවා ගන්න.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි..