(මහේෂ් කීර්තිරත්න)
පවත්නා වාතාවරණය මත තැපැල් කාර්යාල මගින් වැඩිහිටි දීමනා ගෙවීමේ අපහසුතාව මත අදාළ දීමනා ග්‍රාම නිලධාරින් මගින් ගෙවීමට රජය ගත් තීරණය අනුව රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීහු ඒ සදහා අවශ්‍ය කටයුතු අද(23) සම්පාදනය කළහ.
රත්තොට ප්‍රාදේශීය ලේකම් නිශාන්ත දිනිප්‍රිය හේරත් මහතාගේ උපදෙස් පරිදි මෙම කටයුතු සිදු විය.
ග්‍රාම නිලධාරීන් අතට පත් කර ඔවුන් මගින් අදාල දීමනාව දීමනාලාභින්ගේ නිවසටම පත් කිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd