( නිමන්ති රණසිංහ )
මාලිගාවත්ත ජුම්මා මස්ජිඞ් පාරේ නිවසක් අසළ මුදල් බෙදා දීමේ සිද්ධියකදී තෙරපීමෙන් කාන්තාවන් තිදෙනකු මිය යාමේ සිද්ධිය හේතුවෙන් එම මාර්ගයේ සිට කොළඹට ඇතුලූවීම සහ පිටවීම තාවකාලිව තහනම් කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
මෙම සිද්ධියෙන් තවත් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි ද මාධ්‍ය කොට්ඨාසය පවසයි.
මෙම සිද්ධියට අදාළව ආධාර බෙදාදීම සංවිධානය කළ පුද්ගලයකු මාලිගාවත්ත පොලීසිය අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා ව්‍යාප්ත කිරීම සඳහා කරන ලද වැඩක් දැයි සැකයක් පවතී. එම ප්‍රදේශය නිරෝධායනය කළ යුතුයැයි හැගේ...
සමහර දෙනා කැමති මේ රටේ නීතියට වඩා වෙනත් රටක නීතියකට... ඒ වුණාට ඒ රටේ මේ දිනවල කොහේවත් යන්න තහනම්... කොරෝනා වලට ඇඳිරි නීතිය. මෙහේ දාන පාට් එහේ දැම්මනං බෙල්ල නැතුවයි එන්න වෙන්නේ...
මහින්දගේ එක කෝල් එකයි.