(විනීතා එම් ගමගේ)
මැනිං වෙළදපොළ මේ මස 22 දා විවෘත කිරීමට නියමිතව තිබුණත් තවත් සතියක් එම වෙළදෙපොල වසා තැබීමට නියමිතව ඇතැයි එහි වෛද්‍ය සංගමය කියයි.
මේ හේතුවෙන් දැනට එළවළු හා පළතුරු නිෂ්පාදන මැනිං වෙළදපොල වෙත රැගෙන ගොස් අලෙවිකරන සියලූම ගොවි හා වෙළද මහතුන් නැවත දැනුම් දෙන තුරු තම නිෂ්පාදන මීගොඩ නාරාහේන්පිට රත්මාලාන වැලිසර, පිළියන්දල හා වේයන්ගොඩ පිහිටි ආර්ථික මධ්‍යස්ථානවලින් එකකට තම එළවළු හා පළතුරු රැගෙන යන ලෙස දැනුම් දෙන බව ද එම සංගමය කියයි.
එමෙන්ම මැනිං වෙළද පොලින් එළවළු හා පළතුරු මිල දී ගන්නා වෙළද මහතුන් එම මිල දී ගැනීම් සදහා ඉහතින් සදහන් කරන ලද ආර්ථික මධ්‍යස්ථාන වෙත යොමුවන්නැයි ද එම සංගමය ඉල්ලා සිටියි.
එමෙන්ම මෙසේ වෙළද පොල වසා තැබීම හේතුවෙන්න එළවළු මහා පළතුරු තොග අපතේ යාමක් සිදුවීමේ අවදානමක් ඇති බැවින් අස්වනු නෙලීම පමා කළ හැකි බෝගයන් ගේ අස්වනු නෙලීම පමා කරන්නැයි ද ගොවිජනතාව වෙත දන්වා ඇත.
2025 දෙසැම්බර් මස 18
298
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැනිං වෙළෙඳපොල තවත් සතියක් වසා දැමීමට යයි
thilak Friday, 17 April 2020 10:25 AM
ඔය මැනිං වෙළෙඳපොල කියන්නේ කළු කඩයක්...