කේෂර ගුණතිලක
විදේශගතව සිට හා කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවල සිට රැකියා කරමින් සිට මොනරාගල දිස්ත්‍රික්කයට පැමිණි පදිංචිකරුවන් 1776 දෙනෙකු නිවෙස් වලටවී නිරෝධායනය වන බව මොනරාගල දිසාපති ගුණදාස සමරසිංහ මහතා පැවසීය.
විදේශ රටවල සිට පැමිණි 35 දෙනෙකු සහ විවිධ ප්‍රදේශ වල රැකියා කරමින් සිට පැමිණි 1741 දෙනෙකු මෙලෙස නිරෝධායන වේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂක හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනී ඇතුළු සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙම පිරිස නිරෝධායනය වන බව දිසාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd