IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මඩකලපුවෙන් - වැලිකන්දෙන් තවත් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක්

(නිමල් ජයරත්න)

මඩකලපුව පුනානි ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගොඩනැගිල්ලක් තුළ කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සිවිල් ආරක්ෂක නිලධාරීන් කටයුතු කර තිබිණ.

මීට අමතරව වැලිකන්ද සිංහපුර ගල්කන්ද යුද හමුදා කඳවුරද නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර ඇති බව නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසීය.

සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් මහතාගේ උපදෙස් මත වැලිකන්ද සිවිල් ආරක්ෂක බළකායේ අණදෙන නිලධාරී මේජර් දිනේෂ් කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ මෙම කටයුතු සිදුකරනු ලැබේ.

සිවිල් ආරක්ෂක නිලධාරීහූ 75 දෙනෙකු මෙම ස්ථාන දෙකම පිළිසකර කරති.

 

 



අදහස් (0)

මඩකලපුවෙන් - වැලිකන්දෙන් තවත් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site