(දිමුතු සඳරුවන්)
ඖෂධ නිවසට ගෙන්වා ගැනීම ක්‍රමවේදයක් රජය විසින් හඳුන්වා දී තිබේ.
කොවිඩ් 19 වැළැක්වීම සඳහා ඖෂධ හල් වෙත මහජනතාව පැමිණිම සීමා කිරීම සඳහා පෞද්ගලික ඖෂධහල් මගින් අවශ්‍ය ඖෂධ නිවසට ගෙනවා ගැනීමේ මෙම ක්‍රම වේදය හඳන්වා ඇත.
මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිවේදනයක් නිකුත් කර ඇත.
ඖෂධ වර්ග නිවසටම ලබා දීමේ ක්‍රමවේදය ඇතුළත් නිවේදනය පහත පරිදි වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රවෘත්ති නිවේදනය නම් හොඳයි. හැකිනම් මෙහි ඇති අමාත්‍යංශ වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි ඔසුසල් හොයාගන්නකෝ? අනික් වෙබ් අඩවියද සම්පුර්ණ දැයි සැකයි...
මේ බොරු කතා. බඩු බෙදනවා කියනවා මේවා බෙදනවා කියනවා.
තාක්ෂණය දන්නේ නැති දුප්පත් මිනිස්සු මොකද කරන්නේ ?
ඊයේ දාපු බෙහෙත් ටික තවම නෑ. මේ නම්බර්වලට කතා කරාම ආන්සර් කරන්නේ නෑ... ලෙඩ්ඩුන්ව මඩවන එකයි හම්බකරගන්න එකයි හැ් කරන්නේ.