(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බූස්ස කඳවුරේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වී සිටි පිරිසෙන් 11 දෙනෙක් අද (06) දින පිටව ගිය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩ ඉසුරු සූරිය බණ්ඩාර මහතා පැවසීය.
ඒ අනුව මේ වන විට තවත් 57 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු වල යෙදී සිටින බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
නිරෝධානය අවසන් කර පිටව ගිය තුන්වන කණ්ඩායම මෙය බවත් මීට පෙර නිරෝධායනය අවසන් කර පිටව ගිය පිරිස අතර ප්‍රංශ ජාතිකයන් දෙදෙනෙක් සහ එක් ජපන් ජාතික කාන්තාවක් ද වූ බවත් මාධ්‍ය ප්‍රකාශක ඉසුරු සූරිය බණ්ඩාර මහතා කීය.
2025 නොවැම්බර් මස 17
86
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
925
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2542
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
බූස්ස කඳවුරේ නිරෝධායන කටයුතු අවසන් කළ තුන්වන කණ්ඩායම පිටව යයි