(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොරෝනා ආසාදිත රෝගියෙකු අද (19) හමුවූ බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේය.
එම රෝගියා හමු වීමත් සමඟ කළුතර දිස්ත්‍රික්කයෙන් හමු වූ දෙවැනි කොරෝනා ආසාදිත රෝගියා මෙම පුද්ගලයා බවත් මීට පෙර කලුතර දකුණ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත රෝගියෙකු වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කීය.
රයිගම කොතලාවල උයන් වත්ත ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයා සංචාරක මගපෙන්වන්නෙකි.
ඊයේ (18) ඔහුට උගුරේ වේදනාවක් සහ උණ රෝගී තත්ත්වයක් ඇති වීම හේතුවෙන් හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇත.
පසුව සංචාරක මගපෙන්වන්නෙක් බව දැන් ගත් පසු අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.
2025 නොවැම්බර් මස 21
26
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
141
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
989
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
බණ්ඩාරගමින් කොරෝනා ආසාදිත රෝගියෙක් හමුවෙයි