(ඉන්දිකා රාමනායක)
පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවේක අප්‍රේල් 10 වැනි දින දක්වා අවලංගු කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
පොලිපති සී ඩී එස් වික්‍රමරත්න මහතාගේ නියෝගය මත මෙම නිවාඩු හා දින විවේක අවලංගු කර ඇති බව ද පොලිස් මූලස්ථානය සඳහන් කරයි
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පොලිස් නිවාඩු හා දින විවේක අප්‍රේල් 10 දක්වා අවලංගුයි