IMG-LOGO

2024 ජුලි මස 14 වන ඉරිදා


පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරිමේ කාලසිමාව මැයි 15 තෙක් දිගු කරයි

(නිමන්ති රණසිංහ)

සියලූම පොලිස්  නිලධාරීන්ගේ නිවාඩු අවංගු කිරීමේ කාලසීමාව මැයි මස 15 වැනිදා තෙක් දීර්ඝ කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසහ සදහන් කරයි.

කොරෝනා ව්‍යාප්තියත් සමඟ රට තුළ ඇතිවූ ව්‍යයසනකාරී තත්ත්වය හේතුවෙන් පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවංගු කිරීම සිදුවූයේ ඉකුත් මාර්තු මස 27 වැනිදා බවත්, එය, අපේ‍්‍රල් මස 30 දක්වා අවංලගු කළ බවත් එම කොට්ඨාසය පවසයි.

කෙසේ වෙතත්, වයිසරස් තත්ත්වය පැතිරීම පාලනය කිරීම පිළිබදව සැලකිල්ලට ගනිමින් මෙලෙස නිවාඩු අවලංගු කිරීම ලබන මැයි මස 15 වැනිදා තෙක් දීර්ඝ කර ඇතැයි ද මාධ්‍ය කොට්ඨාසය පවසයි.

පොලිස් නිලධාරීන් නිවාඩු ලබාගැනීම් හේතුවෙන් දිස්ති‍්‍රක්කයෙන් දිස්ති‍්‍රක්කයට සංක‍්‍රමණය වීමට ඇති අවස්ථාවන් ද සලකා බලා මෙම තීරණයට එළැඹ ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සදහන් කරයි.



අදහස් (1)

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරිමේ කාලසිමාව මැයි 15 තෙක් දිගු කරයි

silva Friday, 01 May 2020 12:33 PM

වැඩබලන පොලිස්පතිතුමා බොහොම දුරදර්ශි විදියට වැඩ කරලා තියනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1157 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2774 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 943 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 726 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 932 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 811 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 11 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 914 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1789 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site