(තරිඳු ජයවර්ධන)
මංමාවත්වලට යද්දී මුහුණු ආවරණ අනිවාර්ය කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ලංකාදීපයට පැවසීය.
මංමාවත්වල යද්දී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය බවත්, පොලිසිය ඒ සම්බන්ධයෙන් සොයා බලන බවත් ඒ මහතා කීවේය.
මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන චක්‍රලේඛයක් ද පොලිස් මූලස්ථානයෙන් පොලිසිවලට යොමු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුණේ කොච්චරක් වහන්න වහන්න ඔනෙද? කලින් නම් කිව්වෙ මුඛ ආවරණ දැන් මුහුණු ආවරණ...මට නම් පේන්නේ වැඩෙ හොදටම අනාගෙන වගේ...
මුහුණු ආවරණ ගන්න ඔය තරම් මිනිස්සුන්ට සල්ලි තියෙනවද? දුප්පත් මිනිහට මැෂින් තියෙනවද ගෙදර මහගන්න හෝ එලියට යන යන ගානේ මුහුණු ආවරණයක් පළදින්න. එක්කෝ ආණ්ඩුව මුහුණු ආවරණ මිනිස්සුන්ට නොමිලේ දෙන්න ඕනේ. මම පින්තුරේ දැක්ක ගමක මනුස්සයෙක් පරිසර හිතකාමී මුහුණු ආවරණයක් හදාගෙන ලොකු කොළයකින්, හබරල කොලයක් වගේ දැක්කේ. කෙසෙල් කොළ මුහුණු ආවරණත් නරක නැහැ. තව මම දැක්ක ඔලුවේ අඳින කැප් එකේ පහල පැත්තට ප්ලාස්ටික්, පෙනුනේ නිකම් බර නැති වගේ, ප්ලාස්ටික් කොටසක් එකතු කරලා කටෙන් පහලට වැටෙන්න. හරියට අර පොලිසියේ කුරුදු පොලු හමුදාව මුහුණු ආවරණය කරලා තියෙන්නේ. ඒ වගේ.
මීට දින කිහිපයකයට කලින් කිව්වේ මුහුණු ආවරණ පැළඳීම පලක් නොවන බවයි. දැන් මෙතන වෙන කතාවක් කියනවා. දොස්තර සංගම් නඩයට ඕනා විදිහටද අපි නටන්න ඕනා? ලංකාවේ මෙතරම් දක්ෂ විනය ගරුක උතුම් විශේෂඥ වෛද්‍යවරු රාශියක් සිටිද්දී මේ දොස්තර මාෆියා නඩයක් තියාගෙන නටන මේ නාඩගම මොකක්ද? පිටගැස්ම හැදෙන්නේ වෛරසයකින් කියල හිතන මේ අයට උදේට කැඳ පොවලා හවසට දුම් ඇල්ලුවා නම් කොරෝනා ලෙඩේ සනීප වෙයි?