දකුණු ඇමරිකානු රටක් වන පැරගුවේ සමූහාණ්ඩුවේ පළමු කොරෝනා වෛරස මරණය වාර්තා වී තිබේ.
මෙම පුද්ගලයා සිකුරාදා(20) මියගිය බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.
පැරගුවේ හි මේ වන විට කොරෝනා වෛරස රෝගීන් 18 ක් තහවුරු වී තිබේ.
ජනාධිපති මාරියෝ අබ්ඩෝ මහතා විසින් කලින් ප්‍රකාශයට පත්කරන ලද නිරෝධායන ක්‍රියාවලිය අප්‍රේල් 12 දක්වා දීර්ඝ කළ අතර පොදු ස්ථාන වලින් ඉවත්ව හැකිතරම් හුදකලාව සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)
2025 දෙසැම්බර් මස 04
354
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
403
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පැරගුවේ පළමු කොරෝනා මරණය වාර්තා කරයි