IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


පැය 24 තුළ තුර්කියේ කොරෝනා මරණ 98 ක්

තුර්කියේ පසුගිය පැය 24 තුළ කොරෝනා ආසාදිත මරණ 98ක් සිදුවී ඇති අතර නව රෝගීන් 4 747ක් තහවුරු වී තිබේ.
  
මේ අනුව එරට කොරෝනා රෝගයෙන් මියගිය සංඛ්‍යාව 1006 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
 සෞඛ්‍ය අමාත්‍ය ෆැරෙටින් කොකා පවසන්නේ තුර්කියෙන් මෙතෙක් රෝගීන් 47 029ක් වාර්තා වී ඇති බවයි.

රෝගීන් 2 423ක් සුවය ලබා ඇත.
 
 තුර්කියේ මේ වනවිට කොරෝනා පරීක්ෂණ 30 864ක් සිදුකර ඇති බව ද ෆැරෙටින් මහතා පවසයි.
 
 තත්ත්වය මෙසේ තිබියදී හදිසියේම දින දෙකක කාලයකට ඇඳරි නීතිය පැනවීමට තුර්කි රජය පියවර ගනු ලැබීය.
තුර්කියේ නගර 31කට මෙම ඇඳිරි නීතිය බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා ඇත. 
  
ඇඳරි නීතිය පැනවීම හදිසියේම සිදුවූ නිසා බොහෝ පිරිස් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා විථි වලට එක් රැස්වූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
  
මේ සම්බන්දව බොහෝදෙනා රජය විවේචනයට ලක්කළ බවද වාර්තා වේ.
  
කෙසේවුවද රජය පසුව ප්‍රකාශ කර තිබුණේ අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත වෙළඳසැල් සහ ඔසුසැල් විවෘත කර තබන බවයි.
 
 තුර්කියේ පාසැල්, ආපනශාලා සහ සංචාරක ව්‍යාපාර වසා දමා ඇති නමුත් කාර්යාල සහ සේවා ස්ථාන තවමත් විවෘතව පවතී.
  
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

පැය 24 තුළ තුර්කියේ කොරෝනා මරණ 98 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 110 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 195 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1058 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site