IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පන්නිපිටියේ පෞද්ගලික රෝහලක 7 ක් නිරෝධායනයට

(ශාන්ත  ප්‍රදීප් කුමාර කුලරත්න)

බොරලැස්ගමුව රත්තනපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා රෝගියා අවසන් වරට ප්‍රතිකාර ලැබූ පන්නිපිටිය පෞද්ගලික රෝහලේ කාර්ය මණ්ඩලය පී. සී . ආර් පරීක්ෂණයට  ලක් කර එහි කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු දින 14 ක් නිරෝධායනයට ලක් කළබව  මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිලධාරී  කාර්යාලය පවසයි.

මෙහි දී රෝගියා ගේ බිරිඳ ඇතුළු කාර්ය මණ්ඩලයේ  70 දෙනකු පී.සී.ආර් පරීක්ෂණයට ලක් ලක්කර තිබුණි.

මෙම රෝගියා ඉකුත් 19  වැනි දා පන්නිපිටිය පෞද්ගලික රෝහලට පැමිණ ප්‍රතිකාර ලබාගෙන තිබූ අතර මේ බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට වාර්තා වීමත් සමඟ එහි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් අද එම ස්ථානයට පැමිණ කාර්ය මණ්ඩලයේ පරීක්ෂණයට  ලක් කළ කර තිබේ .

රුධිර කාන්දුකරණ ඒකකයෙ  සේවය කළ කාර්ය මණ්ඩලයේ 7 දෙනකු දින 14 ක් එම රෝහල් පරිශ්‍රයේම නිරෝධායනයට ලක් කළ බවද බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු පැවසූහ.

 



අදහස් (0)

පන්නිපිටියේ පෞද්ගලික රෝහලක 7 ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 135 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 758 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site