( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
පුත්තලම සහිරා ජාතික පාසල තුළ පිහිටා තිබු නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායනය වෙමින් සිටි පිරිස් සියල්ලම ( 24 ) දින එම කටයුතු අවසන් කර නිවෙස් සඳහා යාමත් සමඟ එම කඳවුර හිස් වු බව හමුදාව පවසයි .
පුත්තලම සහිරා ජාතික පාසල තුල 98 ක් නිරෝධායනය වෙමින් සිටි අතර ඒයින් 16 දෙනකු ආසාදිතයින් පරික්ෂාවේදී සනාථ වු බවත් මොවුන් අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට සහ මුල්ලේරියාව නැගෙනහිර නැගෙනහිර කොළඹ රෝහල් සඳහා යැවිම සිදුකර තිබු බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය චන්රු ප්‍රනාන්දු මහතා පවසයි.
පසුගිය මාර්තු 29 දින සහිරා ජාතික පාසල නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව සකස් කිරිම සිදුකර තිබුණි.
ඒහි සියලු අධික්ෂණ කටයුතු යුධ හමුදාව විසින් සිදුකර තිබු අතර සෞඛ්‍ය කටයුතු භාරව ඇත්තේ පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයා ඇතුළු පිරිසටය .
නිරෝධියනයට යොමු කල පිරිස් පුත්තලම කඩමයන්කුලම් ගම්මානය තුළ පදිංචි කරුවන් හා කොළඹ සහ හලාවත පදිංචිකරුන් බව කියයි.
යුධ හමුදාවේ 58 වන බල සේනාංකාධිපති බිග්‍රේඩ්යර් ප්‍රියංග ප්‍රනාන්දු මහතා පවසා පැවසුයේ මධ්‍යස්ථානය තුළ නිරෝධායනය වෙමින් සිටි පිරිස 24 දින සාර්ථකව එම කටයුතු අවසන් කිරිමත් සමග මධ්‍යස්ථානය හිස් වු බවයි .
ඒ අනුව මෙම මධ්‍යස්ථානය ඉදිරියටත් පවත්වාගෙන යාම සම්බන්ධව ඉදිරියේදී දැනුම් දෙන බවත් තවමත් ෙමම ස්ථානය යුධ හමුදා භාරයට ගෙන ඇති බව ඔහු පැවසිය



2025 දෙසැම්බර් මස 18
227
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුත්තලම සහිරා ජාතික පාසලේ නිරෝධායන මධ්‍යස්ථානය හිස් වෙයි