(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම සහිරා ජාතික පාසලේ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය වෙත අද (01) සවස තවත් 21 දෙනෙකු නිරෝධායනය සඳහා යෙමු කළබව යුද හමුදාව පවසයි.
මෙසේ එක්වු පිරිස පුත්තලම කඩුමයන්කුලම් ප්‍රදේශයේදී පළමු කොරෝනා ආසාදිත පුද්ගලයා ඇසුරු කළ පිරිසට සම්බන්ධ පිරිසක් බව කියයි.
අදාල පුද්ගලයා පසුගිය 17 වැනිදින මැලේසිවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඉන් පසු කොරෝනා ආසාදිත ලක්ෂණ මතු කිරීමත් සමඟ 26 වැනිදා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබුණි.
මොහු ආසාදිතයකු බව තහවුරු වීමත් සමඟ කඩුමයන්කුලම ගම්මානයට පිවිසෙන පිවිසුම් මාර්ග පහක් පොලිස් ආරක්ෂාව යොදා කිසිවකුටත් ඇතුල්වීමට පිටවිමට නොදී සම්පුර්ණයෙන් තහනම් කර තිබුණි.
29 වැනි දින සහිරා ජාතික පාසලේ ආරම්භ කළ නිරෝධායන මධ්‍යස්ථානයට පුද්ගලයින් 69 දෙනෙකු ලියාපදිංචි වී තිබුණ බව යුද හමුදාව කියයි.
එම පිරිසෙන් 10 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට 31 දින තහවුරු කර ගෙන තිබූ අතර මොවුන් මුල්ලේරියාව රෝහලට ඊයේ (31) දින මධ්‍යම රාත්‍රීයේ යුද හමුදා ආරක්ෂාව යටතේ පිටත් කළහ.
කෙසේ නමුත් මෙම සිදුවීම සමඟ නැවත කඩුමයන්කුලම පදිංචි පවුල් 3 ක පුද්ගලයින් 21 දෙනෙකු ස්ව කැමැත්තෙන්ම නිරෝධායනයට එක්වී තිබූ බව යුද හමුදාව පවසයි .
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පුත්තලමේ තවත් 21 ක් සහිරා විද්‍යාලයේ නිරෝධායන මධ්‍යස්ථානයට
Senevirathne Wednesday, 01 April 2020 07:21 PM
මේ කලු ලෝගු දාගෙන මොන නිරෝධායනද?
jayath Thursday, 02 April 2020 03:41 AM
මේවගේ අවාසනාවන්ත ජාතියක්. ලෝකේ ප්‍රශ්නයක් තියෙන්නේ කොහෙද මේ අය එතන. මම දකින ප්‍රධාන හේතුවනම් මෝඩයින් සේ ආගම ඇදහීමයි.