(එච්.චන්දන සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම තම්බපණ්ණී නාවික හමුදා කඳවුරේ නිලධාරීහු පිරිසක් අද (20) පුත්තලම අධිකරණය හා පුත්තලම බන්ධනාගාරය විෂබීජ හරණය කළහ.
රිය අනතුරක් සම්බන්ධව මුන්දලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව පුත්තලම අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවකු කොරෝනා ආසාදිතයකු බවට වාර්තා වීමෙන් පසු මෙසේ විෂ බීජ හරණය කිරීම සිදුකෙරිණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd