IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නුවරඑළියේ වසන්ත සැණකෙළිය අවලංගු කෙරේ

(ශාන්ත චන්ද්‍රසිරි)

නුවරඑළියේ වාර්ෂික වසන්ත උත්සව සැණකෙළිය නොපැවැත්වීමට තීරණය කර තිබේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ශ්‍රවණාගාරයේදි පැවැති කොරෝනා මර්ධන මධ්‍යම පළාත් ඒකාබද්ධ කාර්ය සාධන බළකායේ විශේෂ රැස්වීමේදි මෙම තීරණයට එළඹ ඇත.

කෝවිඩ් -19 වසංගතය ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් නුවරඑළිය වසන්ත උත්සව සැණකෙළියේ කිසිඳු උත්සවයක් මෙසේ නොපැවැත්වීමට තීරණය කර තිබිණි.

නුවරඑළිය වසන්ත උත්සව සැණකෙළිය සෑම වසරකම අප්‍රේල් මාසය පුරා මහත් උත්කර්ෂවත් අන්දමින් නුවරඑළිය මහ නගර සභාව විසින් පවත්වනු ලබයි.

 



අදහස් (0)

නුවරඑළියේ වසන්ත සැණකෙළිය අවලංගු කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site