(ටෝනි කරුණානායක)
නිරෝධායන ඇදිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රෙගුලාසි නියමයන්ට අකීකරු වීමේ චෝදනාවන්ට වරද පිළිගත් විත්තිකරුවන් 17 දෙනෙකුට එක අයෙකුට රුපියල් 3 000 බැගින් 51,000ක දඩයක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සී.ඒ. සමරදිවාකර මහතා 29 වෙනිදා නියම කළේය.
මිනුවන්ගොඩ පොලීසිය මගින් පුද්ගලයන් 30 දෙනෙකුට විරුද්ධව මෙසේ නඩු පවරා තිබූ අතර අධිකරණයේ පෙනී සිටි 17 දෙනාට මෙසේ දඩ නියම වූ අතර අධිකරණ හමුවේ පෙනී නොසිටි 13 දෙනෙකුට ඔක්තෝම්බර් මස 21 වෙනිදාට අධිකරණයේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කෙරුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අගමැතිතුමාත් ඉන්නවද ඒ අතර?
ඊයේ දවසේ පාර්ලිමේන්තුවේ තොණ්ඩමන්ගේ අවමඟුලට සහභාගී වුණු අයට ඔය නීති අදාල වෙන්නේ නැද්ද?..
තොන්ඩමන්ගේ අවමගුලට කොරෝනා නිවාඩු...