(නිමල් ජයරත්න)
යුද හමුදාවේ අධීක්ෂණය යටතේ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ හයවැනි කණ්ඩායම අද (29) සිය නිවෙස් බලා පිටත්ව ගියහ.
ඉතාලියේ හා දකුණු කොරියාවේ සිට පැමිණ 77 දෙනෙකුගෙන් සමන්විත එම පිරිස මඩකලපුව පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ සහ වැලිකන්ද ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා තිබුණි.
පුනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් - 49 ක් සහ
වැලිකන්ද ගල්කන්ද මධ්‍යස්ථානයෙන් - 28 ක් ගාල්ල , මාතර සහ කොළඹ ප්‍රදේශ වලට පිටත්ව ගිය බව නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසීය.
යුද හමුදා බස් රථ සහ පෞද්ගලික වෑන් රථ කිහිපයකින් මෙම පිරිස පිටත් කළ බවත් යුද හමුදාව පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd