IMG-LOGO

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා


නිරෝධනය නිම කළ 26 දෙනෙක් පිටව යති

සුමතිපාල දීයගහගේ

කොරෝනා වයිරසය සම්බන්ධයෙන් බූස්ස නාවික හමුදා කදවුරේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයේ යෙදි සිටි තවත් 26 දෙනෙක් එම කටයුතු සාර්ථකව අවසන් කර අද (11) එම මධ්‍යස්ථානයෙන් පිටව ගිය බව නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරිය බණ්ඩාර මහතා පවසයි.

මෙම කණ්ඩායම සදහා පීසීආර් පරික්ෂණය සදහා යොමු කිරිමට පියවර ගත් බවද සූරියබණ්ඩාර මහතා සදහන් කළේය.

මෙම පිරිස නිරෝධන කටයුතු සාර්ථකව අවසන් කළ බවට නිකුත් කරන සහතිකය ශ්‍රී ලංකා නාවික නෞකා ආයතනයේ අණ දෙන නිලධාරිවරයා විසින් ඔවුන්ට පිරිනමන ලදී.

මේවන විට එම මධ්‍යස්ථානයේදි නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ පුද්ගලයින් 48 දෙනෙකු පිටව ගොස්
ඇති අතර තවත් 39 දෙනෙක් තව දුරටත් නිරෝධන කටයුතුවල යෙදී සිටින බවද ඉසුරු සූරිය බණ්ඩාර මහතා පැවසිය.



අදහස් (0)

නිරෝධනය නිම කළ 26 දෙනෙක් පිටව යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 594 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 811 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 343 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site