(ප්‍රියානි මංගලිකා )

ඇඳිරි නීතිය හමුවේ අසරණව සිටින මෙහෙනි ආරාමයකට වියළි ආහාර තොගයක් පිරිනැමීම මීගලෑව පොලීසිය විසින්  අද (28 )  සිදු කෙරිණි .
                        
නිකවැරටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස්  මත මීගලෑව පොලිස් ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරික්ෂක දිසානායකමහතා ඇතුලු නිලධාරීන්ගේ ධන පරිත්‍යාගයෙන් සිදු කෙරිණි .
                    
නිකවැරටිය පොලිස් කොට්ඨාසය පුරා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ .