කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් අයෙක් අද (25) මරණයට පත් වීමෙන් ශ්‍රී ලංකාවේ 10 වැනි කොරෝනා මරණය වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ කුවේටයේ සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 51 ක් හැවිරිදි කාන්තාවක් බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව ලැබේවා.... 51ක් කියන්නේ තවම මැදිවියේ...
කණගාටුදායක පුවතක්. සමහර විට මේ මනුස්සයට එහෙදි ප්‍රතිකාර නොලැබෙන්න ඇති. ජීවිත කාලයම අනුන්ට වැඩකරලා සැපක් විඳින්නේ නැතුවම මේ ලෝකෙන් ගිහින්. නිවන් සුව ලැබේවා...
කණගාටුදායක පුවතක්. නිවන් සුව ලැබේවා !!!