(මහින්ද නිශ්ශංක)
දුරබැහැර ප්‍රදේශවල සිට අනෙකුත් ප්‍රදේශ වෙත එළවළු සහ පලතුරු ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය ලබාදීමට මගී කළමනාරකණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.
දැනටමත් දුම්රිය මගින් ඉන්ධන සහ තිරිඟු පිටි ප්‍රවාහනය කරන බව ද අමාත්‍යවරයා පැවසීය.
COMMENTS
එළවලු කෝච්චියේ එනකොට වෙන්න ඕනේ දේ වෙලා ඉවර වේවි.
හොඳ පියවරක්, එත් ආණ්ඩුව එළවලු බිස්නස් එකට බැහැපු නිසා අපේ පළාත් වල එළවලු හිඟ වෙලා, කලින් ඇති වෙන්න එළවලු තිබුන, දැන් ඒ ඔක්කොම ඉවර වෙලා ඉතා සුළු ප්‍රමාණයක් තිබුනේ, ආණ්ඩුව මේ වැඩේ කරන්නේ වැරදි විදිහට, තොග වෙළෙන්දන්ට තොග වෙළෙඳ හල වලට එන්න දෙන්න, පර්මිට් එකක් දෙන්න, පර්මිට් එක නැත්නම් වෙළෙඳ හලට එන්න බැහැ, ඊළඟට ඉල්ලුම අනුව මිල නියම වෙලා තොග වෙළෙන්දන් මිලදී ගත්තම ඒ ද්‍රව්‍ය දුම්රිය මගින් දුර බැහැර පළාත් වලට යවන්න, එතැනදී සිල්ලර වෙළෙන්දන්ට විකුනන්න, අවසාන අවස්ථාවේ එළවලු විකිනීමෙදී මිල සඳහන් කිරීම අනිවාර්ය කරන්න, හිතෙන හිතෙන ගණන් කීම තහනම් කරන්න, එතකොට මිනිස්සුන්ට තෙරපි තෙරපි එළවලු ගන්න උවමනා නැහැ...