( රොමේෂ් මධුෂංඛ )
කොරෝනා වයිරස් අවදානම හේතුවෙන් දඹදිව ගොස් පැමිණි බැතිමතුන් 233 දෙනෙකු යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ අධීක්ෂණය යටතේ සාර්ථක නිරෝධායනකින් අනතුරුව අද එම පිරිස් නිවෙස් සඳහා රැගෙන ගියේය.
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතාගේ උපදෙස් පරිදි යාපනය විදත්තපලෙයි යුදහමුදා නිරෝධායන මධ්‍යස්ථානයේදී දඹදිව වන්දනාකරුවන් පිරිස නිරෝධායනය කිරීමෙන් පසුව නිවෙස් තෙට යුදහමුදාවේ බස් රථ මගින් රැගෙන යාමට කටයුතු කර තිබිණි.
බණ්ඩාරවෙල, මැදිරිගිරිය, කෑගල්ල, මාතර හා කුරුණෑගල ප්‍රදේශයන්හි පදිංචිකරුවන් 233 දෙනෙකු මෙසේ දින 14 ක නිරෝධායන ක්‍රියාවලියෙන් පසුව මෙසේ සිය නිවෙස් වෙතට රැගෙන යාම සිදු කල අතර සිය නිවෙස් වෙතට ගමන් කරන ලද වන්දනාකරුවන් පැවසුවේ
‘තමන්පට පසුගිය දින 14 ක කාලය තුලදී නිවසේ සිටයාක් මෙන් හැඟනු බවටත් කිසිදු අපහසුවකින් තොරව සියලු පහසුකම් ලැබුණු බව නිරෝධායනය වූවෝ පැවසූහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දඹදිව ගොස් පැමිණි 233 ක් නිරෝධායනය අවසන් කර පිටව යති