(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
කොරෝනා ආසාදිත තත්ත්වයට පත් වූ කටුනායක ගුවන් තොටුපළේ සේවයේ නියුතුව සිටි හොරණ හමුදා නිලධාරීයාගේ රියදුරු සහ සහයකයන් දෙදෙනා දොඹගොඩ හමුදා කඳවුරේ නවාතැන් ගෙන සිටි කාලය තුළ සමීපව ඇසුරු කළ හමුදා සාමාජිකයන් 20 කට ආසන්න ප්‍රමාණයක් එම කඳවුර තුළ ගොඩනැගිල්ලක නිරෝධානයට ලක්කළ බව කලුතර ප්‍රාදේශීය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.
එම රියදුරු සහ සහයකයන් දෙදෙනා ද මේ වන විට නිරෝධනයට ලක් කර ඇතැයි වෛද්‍යවරයා කීය.
යුද හමුදා නිලධාරීයා නිවාඩු ලබා පැමිණෙන විට වාහනය පැදවූ රියදුරු සහ සහයකයන් දෙදෙනා මෙලෙස නිරෝධනයට ලක් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බලාගෙන ගියාම කොරෝනාවලින් වැඩියෙන්ම ප්‍රෙව්සම් වෙන්න කියලා ඉල්ලන්න තියෙන්නේ සාමාන්‍ය ජනතාවගෙන් නෙවෙයි වගේ...
මගුලෙ නීරෝධායනය... සෙසු නිලයින් විතරක් කඳවුරු ඇතුලේ තියලා නිලධාරීන් ඔක්කොම ගෙවල් වල... ඇයි නිලධාරින්ට කොරෝනා හැදෙන්නේ නැහැ කියලද ආමි එක හිතන් ඉන්නේ..?