(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
කොරෝනා වයිරසය හේතුවෙන් රට පුරා ඇතිව තිබෙන තත්වය හමුවේ, දාන මාන ප්‍රත්‍ය පහසුකම් නොමැති, අග හිඟකම් ඇති විහාරස්ථාන ඇත්නම් ඒ සම්බන්ධ තොරතුරු ප්‍රාදේශීය සාසනාරක්ෂක මණ්ඩල ගරු ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා මගින් දැනුම් දෙන්නැයි සමස්ත ලංකා සාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ගෝනදූවේ ගුණානන්ද හිමියෝ දන්වා සිටිති.
එවැනි පහසුකම් නැති විහාරස්ථාන සඳහා පහසුකම් සැලසීමට ලංකා සාසනාරක්ෂක මණ්ඩලය සූදානම් බවද උන්වහන්සේ දැනුම් දෙයි.
- 0714422006
- 0382232868
- 0714394440
- 0372267225 යන දුරකතන අංක ඔස්සේ වැඩිදුර විස්තර ලබාගත හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අි දන්නා පරිදි එහෙම දෙයක් නම් නැහැ. නමුත් විශාල ප්‍රමාණයක් සතුන් නම් බඩගින්නේ. හේතුව ගෙදර නැතිව සතාට දෙන්නේ කොහොමද නේ ?