IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


දිනක් තුළ රුසියාවෙන් මරණ 232ක්

රුසියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ ඉහළම කොරෝනා ආසාදිත මරණ ගණන අද (29) වාර්තා වූ අතර එය 232ක් ලෙස දැක්විණි.

රුසියාවෙන් අද (29) පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී කොරෝනා ආසාදිත මරණ 232ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිත සමස්ත මරණ ගණන 4,374ක් දක්වා ඉහළ ගියේය.

අවසන් පැය 24 දී ආසාදිතයන් 8,572 කු හඳුනාගත් බව ද එරට සෞඛ්‍ය බලධාරීහු කීහ. ඒ අනුව එරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 3,87,623ක් දක්වා ඉහළ ගියේය.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රසීලයට පසුව වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ රුසියාවෙනි.

අල්ජසීරා

055



අදහස් (1)

දිනක් තුළ රුසියාවෙන් මරණ 232ක්

victor Friday, 29 May 2020 08:06 PM

මහත්වරුනි රුසියාවේ සුවපත් බව ලැබූ අය ගැනත් ලිව්වා නම් මෙය සාර්ථක ප්‍රවෘත්තියක් වෙන්න තිබුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 291 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 413 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site