කොරෝනා ආසාදනය වීමෙන් ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 40දෙනෙකු සුව වී අද(23) දිනයේදී රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.
ඒ අනුව මේ වනවිට සුවය ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව 660 ක් වන අතර ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 339 කි
ඊයේ(22) රාත්‍රිය වනවිට ආසාදිතයන් ගණන 1068ක් පමණ වී තිබිණි.
කෙසේවෙතත්, අද දිනයේදී මේවනතෙක් කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නොමැත.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.