IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


තවත් 22ක් සුවය ලබා පිටව යති

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 22දෙනෙකු සුවය ලබා අද(28) රෝහල්වලින් පිටවගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ, ජාතික බෝ වන රෝග විද්‍යායතනයෙන් 15දෙනෙකුද, කාන්තන්තුඩි මූලික රෝහලෙන් 2දෙනෙකුද, මුල්ලේරියාව රෝහලෙන් 3දෙනෙකුද, තෙල්දෙණිය මූලික රෝහලෙන් 2දෙනෙකුද වශයෙනි.

ඒ අනුව, සුවය ලැබූ සම්පූර්ණ පිරිස 1661 දක්වා ඉහළ ගොස් ඇත.

සුවය ලැබූ පිරිස අතර විදේශිකයන් කිසිවෙකු නොමැති බවද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඊයේ(27) දිනයේදී ද සුවය ලැබූ 20 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇත.

අද උදෑසන වනවිට රෝහල්ගත කර ඇති, කොරෝනා බවට සැකසහිත රෝගීන් ගණන 51කි.

පුද්ගලයන් 361දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබමින් පසුවන අතර ශ්‍රී ලංකාවෙන් මේ වනවිට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 2033කි.



අදහස් (0)

තවත් 22ක් සුවය ලබා පිටව යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 436 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2199 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site