IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


තවත් 14ක් සුවය ලබා ගෙදර යති

කොරෝනා ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකිකයන් 14දෙනෙකු සුවය ලබා අද(24) රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. 

ඒ අනුව, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් 3දෙනෙකුද, වැලිකන්ද මූලික රෝහලෙන් 2දෙනෙකුද, කාත්තන්කුඩි මූලික රෝහලෙන් 2දෙනෙකුද, මිනුවන්ගොඩ රෝහලෙන් 2දෙනෙකුද, හම්බන්තොට රෝහලෙන් 5දෙනෙකු ද මෙසේ සුවය ලබා පිටව ගොස් තිබේ.

අද දිනයේදී සුවය ලැබූ පිරිසත් සමඟ මේ දක්වා කොරෝනා වයිරසයෙන් සුවය ලැබූවන් සංඛ්‍යාව 1562 දක්වා ඉහළ ගොස් ඇත.

සුවය ලැබූ මෙම පිරිස අතර විදේශිකයන් කිසිවකු වාර්තා නොවන බවද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

කෙසේවෙතත් මේ වනවිටත් 418ක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති. අද උදෑසන 10.00 වනවිට රෝහල් ගතකර ඇති, කොරෝනා බවට සැක සහිත රෝගීන් 30දෙනෙකු සිටින බවද පවසයි.

අද වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 1991ක් වන අතර, 11 දෙනෙකු රෝගය ආසාදනය වීමෙන් මියගොසිනි.



අදහස් (0)

තවත් 14ක් සුවය ලබා ගෙදර යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 478 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site