කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 718 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද දිනයේ මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 10 දෙනෙකු වාර්තා වී ඇත.
ඒ අනුව අද දිනයේදී වාර්තා වූ මුළු කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 13 කි.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 517 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 184 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා රෝගීන් දහයකින් නෙවෙයි, හා දාහකින් වැඩි උනත් කමක් නැහැ, මහා මැතිවරණයක් තියලා, අපි රටේ පාලකයින් වෙනුවෙන් දිවි පිදිය යුතුයි. එහෙම නැත්නම් අපි කොහොමද සිංහ හම පොරවා ගත්තු නිවට නරි වෙන්නේ?